International NewsNews කොරෝනා ආසාධිත වූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම තත්ත්වයMaimoonarOctober 5, 2020 by MaimoonarOctober 5, 20200 කොරෝනා වෛරසය ආසාදනය වී වොෂිංටන්හි වෝල්ටර් රීඞ් හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, සිය පාක්ෂිකයින් මවිතයට පත් කරමින් ඊයේ රෝහලෙන් පිටතට පැමිණ... Read more
Local NewsNews මංතීරු නීතිය පරීක්ෂා කරන්න ගුවන් හමුදාවේත් සහය – කඩ කරන්නන්ට අද සිට නීතිමය පියවරMaimoonarOctober 5, 2020 by MaimoonarOctober 5, 2020726 මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව අද සිට නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී... Read more
Local NewsNews කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.MaimoonarOctober 4, 2020 by MaimoonarOctober 4, 20205 දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමෙන් පසු අද ඉරිදා දිනයේ ඒ ආසන්න ප‍්‍රදේශයන්හි ජනතාව වැඩි වශයෙන් වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය එක කරමින් සිටිති. ප්‍රදේශයේ බොහෝ... Read more
NewsPolitical බදුර්දීන්ගේ හමුව ගැන චමල් කියන කතාවMaimoonarOctober 3, 2020 by MaimoonarOctober 3, 20200 අමාත්‍ය චමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙසේය.නිවේදනයයි මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ... Read more
Local NewsNews රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේMaimoonarOctober 3, 2020 by MaimoonarOctober 3, 20201 2020 සැප්තැම්බර් 25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කොට තිබෙන ගැසට් නිවේදනයෙන් රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට පියවර ගෙන තිබේ. මාංශ... Read more
‘‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා… එකතුවෙන්න ආවොත් එලවනවා‘‘ – ඇමති විමල් රිෂාඩ්ට යුද ප්‍රකාශ කරයිMaimoonarOctober 3, 2020 by MaimoonarOctober 3, 2020876 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. රාජ්‍ය උත්සවවලට ඕනෑම... Read more
NewsPolitical මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූවන්ට කඩිනමින් ඉඩම් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්MaimoonarOctober 3, 2020 by MaimoonarOctober 3, 202042 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා... Read more
Local NewsNews ප‍්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවටMaimoonarOctober 2, 2020 by MaimoonarOctober 2, 20200 ප‍්‍රදේශ කිහිපයකදී නීතිවිරෝධී ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙරට නිෂ්පාදිත ගිනි අවි 03 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගිරිඋල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන... Read more
ඇමති විදුරත් 20ට විරුද්ධ වෙයිMaimoonarOctober 2, 2020 by MaimoonarOctober 2, 20200 20 වන සංශෝධනයට විරුද්ධ වීමට ජාතික උරුම, ප්‍රසංග කලා හා පුරා ග්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කොට ඇත. 20 වන... Read more
BusinessBusiness NewsNews මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේMaimoonarOctober 2, 2020 by MaimoonarOctober 2, 20200 හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ. වසර තුනකට පෙර... Read more