32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

කොරෝනා බියෙන් ජනතාව භාණ්ඩ රැස්කරති.. වෙලදසැල්වල තදබදයක්.. බාර්වල පෝලිම්.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමෙන් පසු අද ඉරිදා දිනයේ ඒ ආසන්න ප‍්‍රදේශයන්හි ජනතාව වැඩි වශයෙන් වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය එක කරමින් සිටිති.

ප්‍රදේශයේ බොහෝ වෙළඳ සැල් වල යම් තරමක තදබදයක් ඇති වී තිබෙන බව ප්‍රදේශයේ වාර්තාකරුවන් කියා සිටිති.

මත්පැන්හල්වලද වෙනදාට වඩා තදබදයක් ඇතිව තිබේ.

මේ වන විට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර ගම්මාන හතක් පූර්න වශයෙන් හුදකලා කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපති ආර්යාව පිළිබඳව රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Maimoonar

විස්සට විරුද්ධ වන කවුරුත් උසාවි යන්නේ නෑ

Maimoonar

පළමුව රට ගැන හිතමු දෙවැනුව නිර්මාණ

Maimoonar

5 comments

Comments are closed.