NewsPolitical පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් නවතීMaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 2020596 ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සිව් වන සංවත්සරය වෙනුවෙන් මෙම මස පුරා කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩසටහන් කිහිපයක් තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශී‍්‍ර ලංකා... Read more
NewsPolitical රට වසා දැමීමේ කිසිඳු සුදානමක් නැහැMaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 20200 රට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බැවින් අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන... Read more
Local NewsNews “කෝවිඩ් අවදානම ගැන අපි කළින් ඉඳන් කිව්වා – අපේ උපදෙස් බොහෝ දෙනා අමතක කළා” – වෛද්‍ය නවීන් ද සොයිසා (Video)MaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 20201,044 කොරෝනා වසංගතය ලෝකය තුළ තිබෙන තුරාවට මෙරටටද එහි අවදානම ඇති බව තම සංගමය වෛරසය වාර්තා වූ මුල් සමයේ සිටම ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ... Read more
NewsPolitical පාඨලී චම්පිකගේ පාලන කාලයේ ගල් අඟුරු මිළදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවෙලා- කෝප් කමිටුවMaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 202021 පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා(6) රැස්වූ කෝප් කමිටුව අනාවරණය කරගත්තේ පාඨලී චම්පික අමාත්‍යයවරයා විසින් සිලෝන් කෝල් කම්පැණි (පෞද්) ආයතනයට ගල් අඟුරු මිළදී... Read more
Local NewsNews හොද්දට දාපු කරපිංචා කෑල්ලක් වගේ ජයරුවන් වෛද්‍යවරයා තනතුරින් පහ කළා – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් චෝදනාMaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 202049 වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ සිදුකරන පුද්ගලයන්ගේ යහපත සඳහා බව රට රකින ජනහඬ සංවිධානයේ... Read more
International NewsNews ලංකාව නිසා චීනය හා ඇමරිකාව අතර මත ගැටුමක්MaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 20200 ශ්‍රී ලංකාව පදනම් කර ගනිමින් චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර මත ගැටුමක් උද්ගතව තිබේ. මීට හේතුවී ඇත්තේ කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් දේශීය... Read more
Local NewsNews මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කිසිදු විදෙස් ශ්‍රමිකයෙකු සේවයේ යෙදවූයේ නැහැ!- බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරියMaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 202043 මේ වන විට සමාජ මාධ්‍යය හරහා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් පැමිණි ශ්‍රමිකයන් පිරිසක් සේවයේ යෙදී ඇති බවට පලවන වාර්තා සම්බණ්ධයෙන් එම ආයතනය මාධ්‍යය... Read more
Local NewsNews ‘විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ’ – කරැට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක්MaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 20204 විසිවන සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ බලතල යෝජිත අඩුකර ඇති බවට හිටපු කතානායක කරූ ජයසුරිය කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව ආණ්ඩුව පවසයි. ”එදත් අදත් විගණකාධිපතිවරයා වගකියනු ලබන්නේ... Read more
Local NewsNews බ්‍රැන්ඩික්ස් සැඟවුණු සේවකයන් සොයා බුද්ධි මෙහෙයුම් – වහාම නිරෝධායනයට යොමු වන්න -යුද හමුදාපතිMaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 2020276 නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නිරෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටී, බස්නාහිර පළාතෙන් පිටතට ගොස්... Read more
Local NewsNews දිවුලපිටියේ ඇඟළුම් කම්හලට කොවිඩ් ආවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකින්ද ? පරීක්ෂණ අලුත් පැත්තකටMaimoonarOctober 7, 2020 by MaimoonarOctober 7, 202097 දිවුලපිටිය ඇඟළුම්, කම්හල ආශි‍්‍රත කොවිඞ් පොකුරෙන් තවත් ආසාදිතයින් 124 දෙනෙකු ඊයේ රාති‍්‍රය වනවිට වාර්තා වුණා. ඒ අනුව දිවුලපිටිය කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින්... Read more