නිධානයක් ගන්න ගිය 09 ක් අල්ලයි… අධි තාක්ෂණික ස්කෑනරයකුත් හමුවේ…
වව්නියාව නගර්ඉලුප්පයිකුලම් ප්‍රදේශයේදී නිධානයක් ගොඩගැනීමට උත්සහ කරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු සමගින් සකෑනර් යන්ත්‍රයක් සහ වෑන්රථයක් 05 දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි. නගර්...