Uncategorized

මෙරට සියළුම ෆැක්ටරි වැසී යයි..?

මෙරට පිහිටි සියළු කර්මාන්ත ශාලා එළැෙබන ජුනි මාසය වන විට වැසියාමේ අවදානමක් ඇති බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවසීය.

මෙම තත්වය උදා වන්නේ මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් යයිද පවසන ඔහු මෙරට පවතින ආර්ථික අර්බුදයේ තරම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකස් කළ වාර්තාව කියවීමෙන් තේරුම් ගත හැකි යයිද සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එජාප සිරිකොත මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

දැනට ඉන්දීය ණය මත ගෙන්වන ඉන්ධන මැයි මාසයේදී අවසන් වන බවත් ඖෂධ හා ආහාර ගෙන්වීමේ ණය සහනය ජුනි මාසයෙන් අවසන් වන බවත් ඔහු පැවසීය.

Related posts

දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි..

Maimoonar

හූති කැරලිකරුවන් ඉන්ධන නෞකාවක් පුපුරුවයි.. ලෝකයේ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහලට..

Maimoonar

විදුලි ගාස්තු 30කින් අඩු කරනවා.. එවිට විදුලි වාහන භාවිතය ලාබයි…

Maimoonar

889 comments

Comments are closed.