30.4 C
Colombo
October 8, 2026
Uncategorized

බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…

අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල සඳහා සහනාධාරයක් ලබා දීමට නම් රුපියල් බිලියන 65 ක මුදලක් වර්ෂයකට අවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසම විසින් රජයට දැනුම් දී ඇත.

මෙම මුදල නොලැබෙන්නේ නම් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල ස්ථිර වශයෙන්ම වැඩි කිරීමට සිදුවන බවද එම කොමිසම සඳහන් කර තිබේ.

දැනට මෙරට විදුලි ඒකක 30ට අඩුවෙන් භාවිතා කරන අඩු ආදායම්ලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 35ක් පමණ වෙයි.

Related posts

යුරෝපා සංගමය රට පුරා ජනාධිපතිවරණ නිරීක්ෂන අරඹයි…

Maimoonar

ජෝන් කීල්ස්ගේ සිහින නගරය අද විවෘත වේ: බොලිවුඩ් නළු හෘතික් රෝෂන් ද සහභාගී වෙයි

Maimoonar

ආර්ථිකය හදන්න මොල 16ක් කැදවයි..

Maimoonar

664 comments

Comments are closed.