28.9 C
Colombo
September 10, 2026
Uncategorized

ඇදිරි නීති, ලොක්ඩවුන් නෑ.. තද සංචරණ සීමා පමණයි.. අද ගත් තීන්දු මෙන්න…

රට සම්පූර්ණ වසා දැමීමේ තීරණයක් රජය විසින් නොගත් බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසයි.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකා සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

නමුත් ඉදිරියේදී සංචරණ සීමා දැඩි කිරීමට සිදුවනු ඇති බවද ඔහු පැවසීය.

මෙය අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ රට වසා දැමුවහොත් මෙරට දෛනික විනිමය ඉපැයීම් ඉතා පහල බසිනු ඇති බවයි. එවන් තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ඉන්ධන පවා ආනයන කල නොහැකි වනු ඇති බවත් මෙරට ඉන්ධන ආනයනයට පවා මුදල් සංචිතයක් නොමැති බවත්ය.

Related posts

ලංකාවේ අධ්‍යාපනය අවජාතකයි..- බන්දුල

Maimoonar

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට…

Maimoonar

පාර්ලිමේන්තුවේ ත‍්‍රස්තවාදීන් පිරිසක්…

Maimoonar

829 comments

Comments are closed.