27.2 C
Colombo
October 8, 2026
Local NewsNewsUncategorized

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යාවස්ථා විරෝධී බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පාර්ලිමේන්තුවෙන් එළවා දමන බවද ඒ මහතා කියා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නීතිවිරෝධී බවත් ඒ වන විට ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොසිටි බවත් ඔහු පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

Maimoonar

බංගලි අරගලයෙන් පෝලිම් සැප කනේ.. ගාමන්ට් රැසක් වසා ආයෝජකයෝ රටින් පනිති.. IMF ණය නොලැබුනොත් බංකොලොත්..

Maimoonar

කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර වහා හදන්නැයි කියයි..

Maimoonar

851 comments

Comments are closed.