NewsPolitical දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…MaimoonarOctober 18, 2021 by MaimoonarOctober 18, 202130 මේ වසර අවසාන වන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටී බංකොලොත් වී හිඟන රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා... Read more
NewsPolitical මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…MaimoonarOctober 18, 2021 by MaimoonarOctober 18, 2021712 අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. ඒ හේතුවෙන්... Read more
මහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..MaimoonarOctober 18, 2021 by MaimoonarOctober 18, 2021492 ගොවි ජනතාව සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් රට තුළ සාගතයක් ඇති වීම මෙන්ම බරපතළ කැරලිකාරී තත්ත්වයක් ඇතිවීමට ද ඉඩ තිබෙන බව... Read more
NewsPolitical නැගී එන පසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක්..MaimoonarOctober 14, 2021 by MaimoonarOctober 14, 20211 ආණ්ඩුවේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් නැගී සිටීම පාලනය කිරීම සඳහා ඔවුනට වාහන සහ මාසිකව ලක්ෂ තුන බැගින් විශේෂ දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි... Read more
BusinessBusiness NewsNewsPolitical බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..MaimoonarOctober 14, 2021 by MaimoonarOctober 14, 20213 භාණ්ඩ මිල වැඩිවීම හේතුවෙන් ජනතාව අපහසුතාවයකට පත්ව සිටින බව සත්‍යක් යැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. නමුත් ගෑස් කිරිපිටි තිරිඟු පිටි ආදී භාණ්ඩ වල... Read more
NewsPolitical දෛනිකව සංචාරකයන් 5,000ක් ලංකාවට…MaimoonarSeptember 24, 2021 by MaimoonarSeptember 24, 20210 කොවිඩ් අභියෝගය හමුවේ සංචාරක ව්‍යාපාරය රැකගැනීම සදහා සංචාරක ක්ෂේත්‍රයට ලබාදුන් ණය සහන පැකේජය තවත් මාස 09 කට දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව සංචාරක ඇමති... Read more
NewsPolitical වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..MaimoonarSeptember 24, 2021 by MaimoonarSeptember 24, 20212 වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි. රටට ජනතාවට එරෙහිව... Read more
NewsPolitical සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..MaimoonarSeptember 24, 2021 by MaimoonarSeptember 24, 20212 සුරාසැල් විවෘත කිරීමට උපදෙස් දුන් පුද්ගලයකු නොමැති නම් තමන් එම වගකීම භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical 01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..MaimoonarSeptember 24, 2021 by MaimoonarSeptember 24, 20210 දැඩි සංචරණ සීමා යටතේ එළැඹෙන 01 වැනි දා රට විවෘත කර හැකි බව රාගම වෛද් පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි. දීර්ඝ... Read more
NewsPolitical තුන්වේල අතහැර දෙවේලක් කාලා කැපකිරිම් කරන්න..MaimoonarSeptember 12, 2021 by MaimoonarSeptember 12, 20210 සමහර විට ඉදිරියේදී දෙවේලක් කාලා ජීවත් වෙන්න වෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය. ඉදිරි අනාගත දූ දරුවන් වෙනුවෙන්... Read more