28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත සිල්වා මහතා සඳහන් කරයි.

මහ පක්ෂය වන පොදු ජන පෙරමුණට වුවමනා විදියට වැඩ කටයුතු කළ නොහැකිනම් විමල් වීරවංශ මහතාගේ පක්‍ෂය වැනි සුළු පක්‍ෂ ආණ්ඩුවෙන් යා යුතු බව ඔහු පැවසීය.

කොත්මලේ ප්‍රදේශයේ සංවර්ධන කමිටුවේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කියා සිටින්නේ බීමත් පිරිසක් කැඳවාගෙන පැමිණීම අදාළ මන්ත්‍රීවරයා තම කොට්ඨාසයට අයත් නොවන කොට්ඨාසයක ඇතුළු වී සභාවේ කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන ලද බවයි.

Related posts

තවත් ගෑස් පිපිරීමක්…

Maimoonar

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

Maimoonar

ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…

Maimoonar

58 comments

Comments are closed.