26.7 C
Colombo
October 2, 2026
NewsPolitical

නැගී එන පසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක්..

ආණ්ඩුවේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් නැගී සිටීම පාලනය කිරීම සඳහා ඔවුනට වාහන සහ මාසිකව ලක්ෂ තුන බැගින් විශේෂ දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

දැනටමත් ඒ සදහා මුදල් අච්චු ගසමින් ඇති බවත් දේශපාලන හිතවතුනට දොලපිදේනී දිමත් ක‍්‍රියාත්මක කර තිබෙන බවත් ඔහු පැවසීය.

පොහොර ප්‍රශ්ණය හේතුවෙන් නැගී එන ගොවි විරෝධතා සමනය කරන්නට යළිත් හොරපාරෙන්ම රසායනික පොහොර ගෙන්වමින් සිටින බවද මන්ත්‍රීවරයා තවදුරටත් කීය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..

Maimoonar

යාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….

Maimoonar

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

Maimoonar

1 comment

Comments are closed.