NewsPolitical අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..MaimoonarMay 7, 2022 by MaimoonarMay 7, 20220 විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය... Read more
NewsPolitical අගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…MaimoonarMay 7, 2022 by MaimoonarMay 7, 20221 මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු ආණ්ඩුවක් පිහිටවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරයා විසින් ආරාධනා කරනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි. විපක්ෂය... Read more
NewsPolitical සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…MaimoonarMay 7, 2022 by MaimoonarMay 7, 20221 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ අතර එහිදී රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩනැගී... Read more
NewsPolitical ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..MaimoonarMay 7, 2022 by MaimoonarMay 7, 202218 අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් විසින් දැඩිව හෙළා දකියි. අරලිය ගහ... Read more
NewsPolitical ඩොලර් බිලියන 05ක් හොයාගත්තා.. රට බේරාගන්නා වගකීම අප ගන්නවා..- රාජිතMaimoonarMay 7, 2022 by MaimoonarMay 7, 20220 ඩොලර් බිලියන පහක් සපයා ගැනීම සඳහා මේ වන විටත් විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා... Read more
NewsPolitical පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..MaimoonarMay 6, 2022 by MaimoonarMay 6, 20220 රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීම සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා... Read more
NewsPolitical කතානායකගේ නිවසත් වටලන බව කියයි…MaimoonarMay 6, 2022 by MaimoonarMay 6, 20220 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයට ඉඩ ලබා නොදුනහොත් කථානායකවරයාගේ නිවසද වටලනු ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. විශ්වාසභංග යෝජනාව පස්සට... Read more
NewsPolitical අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්MaimoonarMay 4, 2022 by MaimoonarMay 4, 20220 අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා... Read more
NewsPolitical වැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරවීමයි… එය දේශපාලන අරමුණක්..MaimoonarMay 4, 2022 by MaimoonarMay 4, 20223 පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන... Read more
NewsPolitical මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..MaimoonarMay 2, 2022 by MaimoonarMay 2, 20223 මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා රාජපක්ෂලාගේ මළ බෙරය වයන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස... Read more