NewsPolitical මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්MaimoonarJanuary 9, 2021 by MaimoonarJanuary 9, 20210 මුස්ලිම් ජනතාවගේ හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් පලිගැනීමටත් එම මෘතදේහයන් ආදාහනය කිරීමට රජය කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර... Read more
NewsPolitical ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..MaimoonarJanuary 9, 2021 by MaimoonarJanuary 9, 202117 වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික... Read more
NewsPolitical ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20218 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටිවිටර් සහ ෆේස්බුක් ගිණුම් අත්හිටුවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ වොෂින්ටන් නුවර ප්‍රහාර එල්ල කළ ඔහුගේ ආධාරකරුවන්ට ට්විටර් පණිවිඩ නිකුත් කිරීමෙන් අනතුරුව... Read more
NewsPolitical ඇමති දයාසිරිට කොරෝනා..MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20211 රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත. අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා යොමු... Read more
NewsPolitical මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20218 කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළාය. ඒ සම්බන්ධයෙන්... Read more
NewsPolitical ජනපතිගෙන් රේගුවට රතු එළියක්MaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20211 මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රේගු සේවකයින් වෙත... Read more
NewsPolitical නැඟෙනහිර ජැටිය විදේශයකට විකුණන්නේ නෑ – අගමැතිMaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 20210 කොළඹ වරායේ නැඟෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට වත්මන් රජය කිසිදු තීරණයක් ගෙන නැති බව අගමැති මහින්ද රාජපක්ෂ... Read more
NewsPolitical විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..MaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 20211 විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී රජය විසින් නොමිලේ සිදු කරන නිරෝධායනය හෝ ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන ලෙස නාමල් රාජපක්ෂ රජය... Read more
NewsPolitical අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්MaimoonarJanuary 4, 2021 by MaimoonarJanuary 4, 202117 මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ. අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා... Read more
NewsPolitical පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි..MaimoonarJanuary 4, 2021 by MaimoonarJanuary 4, 20210 රටේ සංවර්ධනයට හා ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීමට පළාත් සභා ක්‍රමය යොදා ගත හැකි බැවින් පළාත් සභා ක්‍රමය පැවතිය යුතු අතර එම නිසා පළාත් සභා මැතිවරණය... Read more