27.2 C
Colombo
September 10, 2026
NewsPolitical

මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්

මුස්ලිම් ජනතාවගේ හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් පලිගැනීමටත් එම මෘතදේහයන් ආදාහනය කිරීමට රජය කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ආකාරයට පසුගිය කාලයේ දී ද ශ්‍රී ලංකා ආණ්ඩුව මෘතදේහ ආදාහනයට හා භූමදානයට අවසර දිය යුතුව තිබූ බවද වුව ද ඔහු ගේ අදහසයි.

ඔහු මෙම අදහස් පල පල කරන ලද්දේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීමට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

පොලිසියේ 297කට කොරෝනා..

Maimoonar

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 15303ක් දක්වා ඉහළට

Maimoonar

නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයි

Maimoonar