30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..

විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දී රජය විසින් නොමිලේ සිදු කරන නිරෝධායනය හෝ ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන ලෙස නාමල් රාජපක්ෂ රජය අමාත්‍යවරයා රජයෙන් ඉල්ලා ඇත.

පසුගියදා පැවති ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්ව්මේදී ඔහු මෙම ඉල්ලීම කර ඇත.

විදේශගත ශ්‍රී ලාංකිකයන් රැකියා අහිමිව අපහසුතාවයට පත්ව ඇති නිසා ඔවුනට මෙම ිසහනය රජය ලබා දිය යුතු යයිද ඔහු පවසා තිබේ.

එමෙන්ම එම ශ්‍රමිකයන් වෙනුවෙන් සහන මිලට ගුවන් ටිකට්පත් ලබාදිය යුතු බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.

Related posts

බරපතල රථ වාහන වැරදි 10 ක දඩ මුදල් වෙනස් වෙයි..!ඇමති අර්ජුන ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

Maimoonar

ඉන්ධන නැතිවීමේ බරපතල අවදානමක්..- බලශක්ති ඇමති මාධ්‍ය අමතයි…

Maimoonar

නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයි

Maimoonar

1 comment

Comments are closed.