ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..
යාපනය මහනුවර එ්- 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත්...