මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..
කැනඩාවට යවන බව පවසමින් විවිධ පුද්ගලයන් රැසකගෙන් කෝටි 25කට අධික මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු...