32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

ග‍්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක..

අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුගිය 15 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

අස්වැසුම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීමට විරෝධය පලකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කල බව සභාපතිවරයා පැවසීය.

ඊයේ (01) දිනයේ දිවයින පුරා ග්‍රාම නිලධාරින් කළු පටි පැළඳ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකද නිරත විය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

VAT සෙකන්ඩ් හෑන්ඩ් වාහනවලටත්.. වාහන මිල වේගයෙන් ඉහලට..

Maimoonar

“කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් වන තත්ත්වයක් තවම නෑ”

Maimoonar

පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට පත් කල කොකේන් කමිටුව මෙන්න..සභාපති නම් කොකේන් නොගහන බව රන්ජන් කියයි

Maimoonar