26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

සතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයිනේ සියළුම සතොස ශාඛා වෙතින් අවුරුදු සහන මල්ලක් මිල දි ගැනිමට (02) දින සිට පාරිභෝගිකයන්ට අවස්තාව සලසා දි ඇත.

රු 4500 ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් ඇතුලත් ආහාර මල්ල රු 3420 ක සිල්ලර මිලකට මිල දි ගැනිමට පාරිභෝගිකයන්ට අවස්තාව ලබා දි ඇත.

එම අවුරුදු සහන මල්ලේ ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් , ග්‍රැම් 400 නුඩ්ලස් පැකට්ටුවක්, ග්‍රැම් 100 තේ කුඩු පැකට්ටුවක් , ග්‍රැම් 500 බිස්කට් පැකට්ටුවක් , ග්‍රැම් 700 ඉදි ආප්ප පිටි පැකට්ටුවක් , මිලිලිටර් 350 විනාකිරි බෝතලයක් , සෝයාමිට් පැකට්ටුවක් , පරිප්පු ග්‍රැම් 500 , සිදු සහල් කිලෝ දෙකක් , පපඩම් පැකට්ටුවක් , සැමන් ටින් එකක් ඇතුලත් වෙයි.

මේ අතර සතොස බිත්තරයක් (02) දින සිට රු 36 ක සිල්ලර මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට පියවර ගෙන ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…

Maimoonar

ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරන්නැයි ඇමරිකා ජනාධිපති දන්වයි…

Maimoonar

සජිත් හාන්සියි.. SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි..

Maimoonar