27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

උනවටුන වෙරළ අසභ්‍ය දර්ශණ සමාජ ජාලවල ඉගිල්ලේ..

ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීරය ආශ්‍රිතව විවිධ අපචාර සිදුවන බව ජනතාව පවසයි.

ගාල්ලේ සිට බෙන්තොට දක්වා සහ ගාල්ලේ සිට අහංගම දක්වා වෙරළ තීරය ආශ්‍රිත ඇති වැටකෙයියා සහ ලදු කැළෑ තුල මෙම අපචාර සිදුවෙයි.

මෙම තත්වය වැඩි වශයෙන් උනවටුන කැළෑ වෙරළ (ජන්ගල් බීජ්) තුළ සිදුවෙයි.

විශේෂයෙන් වයස අවුරුදු 14 ත් 25 අතර තරුණ තරුණියන් අසබ්‍ය ලෙස එම ස්ථානයේ හැසිරෙයි.

පසුගිය එම ස්ථානයේ යම් කණ්ඩායමක් රහස් කැමරා හරහා එලෙස අසභ්‍ය ලෙස හැසිරෙන යුවලකගේ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

පාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..

Maimoonar

ජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසි

Maimoonar

ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසයි

Maimoonar