31.7 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….

පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක පලතුරු අලෙවි කරන ස්ථාන මේ වන විට වසා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු හිග වීමයි.

එමෙන්ම දේශීය පලතුරු මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු සඳහා රජය විසින් විශේෂ බද්දක් පනවා ඇති අතර ඒ හේතුවෙන් මෙම පලතුරැ හිගය ඇති වී තිබේ.

Related posts

නැගෙනහිර පලාතේ සියළුම පාසල් වසයි..

Maimoonar

ඇගළුම් කම්හලේ තවත් 68කට කොරෝනා

Maimoonar

සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..

Maimoonar

1 comment

Comments are closed.