Local NewsNews ලොරියක් මහ ඇලට පෙරලේ..MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩොවොන් ඇළ මාර්ගයට පෙරලිමෙන්... Read more
Local NewsNews පළාත් පාලන නාම යෝජනා අවලංගුයි…MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 පළාත් පාලන ආයතන මැතිවරණය සදහා අලුතින් නාම යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඒකාබද්ධව කළ යෝජනාවකට අනුවයි. පළාත් පාලන මැතිවරණය... Read more
Local NewsNews ඡන්දෙ දාන්න විදෙස් ගත ලාංකිකයන්ගේ වැඩි පැමිණීමක් නෑ…MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වන දක් දින තෙක් මෙරටට පැමිණෙන ගුවන්යානාවල සැලකිය යුතු වැඩිවීමක් හෝ අඩුවීමක් නැතැයි ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන නිලධාරියකු පැවසුවේය.... Read more
Local NewsNews රුපියල් 109ට වඩා වියදම් කලොත් දින්නත් ජනාධිපතිකම අහෝසියි.. ප‍්‍රජා අයිතියත් අහෝසියි..MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 එක් ඡන්දදායකයකු වෙනුවෙන් අපේක්ෂකය කුට වැය කළ හැකි මුදල රුපියල් 109 ක් බවත් ඊට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අධි- කරණයෙන් ඔප්පු කිරීමට... Read more
Local NewsNews 2025 අයවැය හිගයට මිලියන 700ක් IMF ණය ඉල්ලයි.. නොලැබුනොත් එසැනින් බංකොලොත්…MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 2025 වසරට අදාළ අයවැය කළමනාකරණය කිරීමට ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන හත්සීයක ණය මුදලක් ලබාදීමට නියමිතව තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු 2025... Read more
Local NewsNews වාහන නවතා මැතිවරණ ස්ටිකර් පෝස්ටර් ගලවයි…MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20240 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ව කමිටුවක නිර්දේශ මත කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමුවකට... Read more
Local NewsNews සියළු වතු කම්කරුවන්ට නිවාස අයිතිය ඔප්පුවකින්…MaimoonarSeptember 2, 2024 by MaimoonarSeptember 2, 20240 කඩා වැටි ඇති ආර්ථිකය ගොඩ ගැනිමට හැකි එකම ජනාධිපති අපෙක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා... Read more
Local NewsNews කතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..MaimoonarSeptember 2, 2024 by MaimoonarSeptember 2, 20240 ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ මහල් 04කින් යුතුව ඉදිකෙරුණු වාට්ටු සංකීර්ණය 09.03 පෙරවරු 08.30 විවෘත්ත කිරීමට නියමිත බව රුහුණු මහා... Read more
Local NewsNews සජිත්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්..MaimoonarSeptember 2, 2024 by MaimoonarSeptember 2, 20240 සමගි ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් එලවී ඇත. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ වරකාපිටිය බෝපිටිය ප්‍රදේශයේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයකටයි. ඉන් එහි... Read more
Local NewsNews මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…MaimoonarSeptember 2, 2024 by MaimoonarSeptember 2, 20240 හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට රජය පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද... Read more