28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

සජිත්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්..

සමගි ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් එලවී ඇත.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ වරකාපිටිය බෝපිටිය ප්‍රදේශයේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයකටයි.

ඉන් එහි ප්‍රචාරක පත්‍රිකා ඇතුළු බඩු භාණ්ඩ කිහිපයකට හානි සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත.

Related posts

LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..

Maimoonar

සාම්පල 88කින් 84ක්ම ඩෙල්ටා.. ලංකාවෙන් නව ප‍්‍රභේදයක් බිහිවීම ආසන්නයේ..

Maimoonar

ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තා එයි

Maimoonar