26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

ඡන්දෙ දාන්න විදෙස් ගත ලාංකිකයන්ගේ වැඩි පැමිණීමක් නෑ…

ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වන දක් දින තෙක් මෙරටට පැමිණෙන ගුවන්යානාවල සැලකිය යුතු වැඩිවීමක් හෝ අඩුවීමක් නැතැයි ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන නිලධාරියකු පැවසුවේය.

මේ දක්වා කිසිදු ගුවන් සමාගමක් තම අමතර ගුවන් යානා ශ්‍රී ලංකාවට යොමු කිරීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කර නැති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව පසුගිය වසරේ මෙම කාලයේදී පැමිණි හා පිටවූ මගී සංඛ්‍යාවටම ආසන්න ප‍්‍රමාණයක් මෙහෙයවීමට ගුවන් තොටුපළවල් සූදානමින් සිටින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

පුටින් අත්අඩංගුවට ගෙන යුද අපරාධවලට දඬුවම් දිය යුතු බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් පවසයි

Maimoonar

රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..

Maimoonar

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය හෙට අළුයම 05ට ලිහිල් කරයි

Maimoonar