28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

කතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ මහල් 04කින් යුතුව ඉදිකෙරුණු වාට්ටු සංකීර්ණය 09.03 පෙරවරු 08.30 විවෘත්ත කිරීමට නියමිත බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීම් සිදුවිය.

ඒ සඳහා රුපියල් මිලියන 160 අධික මුදලක් වැයවී තිබේ.

මේ අතර ඉදිරියේදි මහල් 07කින් යුතු ඇදන් 500කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇතිබව බස්නායක නිලමේවරයා පැවසීය.
වසර 02ක් තුළ එම ගොඩනැගිල්ල සාදා නිමකිරිමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.

– 

Related posts

භාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…

Maimoonar

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….

Maimoonar

අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් මිලියන 400ක එන්තරවාසි

Maimoonar