Local NewsNews

පළාත් පාලන නාම යෝජනා අවලංගුයි…

පළාත් පාලන ආයතන මැතිවරණය සදහා අලුතින් නාම යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඒකාබද්ධව කළ යෝජනාවකට අනුවයි.

පළාත් පාලන මැතිවරණය සඳහා මේවන විට ලබාදි ඇති නාම යෝජනා අවලංගු කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය අලී සබ්‍රි මහතා පැවසීය.

අදාළ අනුමැතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.

ජන්ද දායකයින් ලෙස අලුතින් නම ලක්ෂ තිස්දහසක පිරිසක් අලුතින් ලියාපදිංචි වීම සහ තරුණ සහභාගිත්වය ඉහළ දැමීම සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කල බව අමාත්‍ය අලී සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.

–

Related posts

බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

Maimoonar

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

Maimoonar

රටේ තෙල් හිග වෙන්නේ ගම්මන්පිලගේ ප‍්‍රකාශ නිසයි…

Maimoonar