Local NewsNews ගුවන් හමුදා යානයක් මාදුරු ඔයට කඩා වැටේ… 09ක් බේරේ.. දෙදෙනෙක් අතුරුදන්..MaimoonarMay 9, 2025 by MaimoonarMay 9, 20250 ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරඔයට කඩා වැටීමකට ලක්වී තිබේ. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියකට යමින් සිටි අතරතුර මෙසේ කඩා වැටී ඇත්තේ බෙල් 212... Read more
Local NewsNews මුල් මාස තුනේ ආදායම ට‍්‍රිලියනයි.. වියදම ට‍්‍රිලියන එකහමාරයි..MaimoonarMay 9, 2025 by MaimoonarMay 9, 20250 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනා කරණ පනතේ 53(1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ... Read more
Local NewsNews ගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…MaimoonarMay 8, 2025 by MaimoonarMay 8, 20250 කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියකු එළඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ.... Read more
BusinessBusiness NewsLocal NewsNews විදේශ සංචිත පහල වැටේ..MaimoonarMay 8, 2025 by MaimoonarMay 8, 20250 මෙරට නිල විදේශ සංචිත වත්කම් 3.1%කින් පහල බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අප්‍රෙල් මස අවසානය වන විට මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය... Read more
Local NewsNews අනන්‍යතාවය තහවුරු කල නොහැකි හෙල්මට්කරුවන් අත්අඩංගුවට..MaimoonarMay 8, 2025 by MaimoonarMay 8, 20250 සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින හෝ සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට පූර්ණ බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.... Read more
Local NewsNews මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..MaimoonarMay 8, 2025 by MaimoonarMay 8, 20250 පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේග ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ සමාජ ජාලා තුළද සැලකිය යුතු වෙනසක් සිදු වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදීත්... Read more
Local NewsNews පොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…MaimoonarMay 7, 2025 by MaimoonarMay 7, 20250 මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන ප‍්‍රගතියක් අත්කරගෙන තිබේ. පසුගිය මහ මැතිවරණයේදී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ... Read more
International NewsLocal NewsNews පකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…MaimoonarMay 7, 2025 by MaimoonarMay 7, 20250 පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි. ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී. ඉන්දියාව විසින් අද පකිස්තානයට... Read more
Local NewsNewsPolitical කොළඹ දැනට ප‍්‍රතිඵල නිකුත් කල සියල්ලම මාලිමාව දිනුම්.. ඒත් බහුතරය නෑ..MaimoonarMay 7, 2025 by MaimoonarMay 7, 20250 2025 පළාත් පාලන මැතිවරණයේ දැනට ප‍්‍රතිඵල නිකුත් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ල ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ. ඉන් කිහිපයක... Read more
Local NewsNews ඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ…MaimoonarMay 7, 2025 by MaimoonarMay 7, 20250 ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇත. ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව... Read more