26.7 C
Colombo
October 1, 2026
Local NewsNews

පොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන ප‍්‍රගතියක් අත්කරගෙන තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම මැතිවරණයේදී එමෙනම් තුන් ගුණය ඉක්මවන ජයග්‍රහණයක් වාර්තා කරමින් ඇත.

දකුණු පළාතේ පක්ෂයේ ඇතැම් ස්ථානවල ඡන්ද ප්‍රතිශතය බොහෝ අවස්ථාවලදී 15-20% දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..

Maimoonar

මොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..

Maimoonar

එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

Maimoonar