BusinessBusiness NewsLocal NewsNews කාගිල්ස්හි නකල්ස් ස්ප්‍රින්ග් වෝටර් බහරේන් වෙළෙඳපොළටMaimoonarJuly 24, 2025 by MaimoonarJuly 24, 20250 ශ්‍රී ලංකාවේ කාගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ නකල්ස් ස්ප්‍රින්ග් වෝටර් (Knuckles Spring Water) නිෂ්පාදනය, බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව බහරේන් වෙළෙඳපොළට නිල වශයෙන්... Read more
Entertainment NewsLocal NewsNews ශාර් රුක් ඛාන් වෙනුවට හෘතික් රෝෂන් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ මහා උත්සවයටMaimoonarJuly 24, 2025 by MaimoonarJuly 24, 20250 දකුණු ආසියාවේ ප්‍රථම සුඛෝපභෝගී ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ හි අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවය සඳහා බොලිවුඩ් සුපිරි නළු හෘතික් රෝෂන් ශ්‍රී... Read more
Local NewsNews බංග්ලාදේශ මහ බැංකුවෙන් පාන් ඒෂියා බැංකු නිලධාරීන්ට ප්‍රශංසා: 2016 සයිබර් ප්‍රහාරයෙන් මිලියන 20ක් බේරාගත් හැටි!MaimoonarJuly 24, 2025 by MaimoonarJuly 24, 20250 2016 වසරේ බංග්ලාදේශ මහ බැංකුවට එල්ල වූ මහා පරිමාණ සයිබර් ප්‍රහාරයකින් අමෙරිකානු ඩොලර් මිලියන 20ක මූල්‍ය වංචාවක් වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පාන් ඒෂියා බැංකු සංස්ථාවේ නිලධාරීන්... Read more
BusinessBusiness NewsLocal NewsNews GSP+ සහ ඇමරිකානු බද්ද: ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවදානමක – IMF විමසිල්ලෙන්MaimoonarJuly 23, 2025 by MaimoonarJuly 23, 20250 ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රධාන ආර්ථික අභියෝග දෙකකට මුහුණ දී සිටින අතර, ඒ පිළිබඳ අවසන් තීරණ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවසන් සාකච්ඡා පිළිබඳව... Read more
Local NewsNews වන අලි මරණවලට විසඳුමක් ලෙස CID මැදිහත්වීමක් – පරිසර අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලයිMaimoonarJuly 23, 2025 by MaimoonarJuly 23, 20250 ශ්‍රී ලංකාවේ වන අලි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් වැඩිවීමත් සමඟ, පරිසර අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස... Read more
Local NewsNews ජනාධිපති අනුර කුමාර දිසානායක අපවත්වී වදාළ අනුනායක හිමියන්ට අවසන් ගෞරව පුද කරයිMaimoonarJuly 23, 2025 by MaimoonarJuly 23, 20250 අස්ගිරි පාර්ශ්වයේ අපවත්වී වදාළ අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමීන් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දැක්වීය. ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාරයේ... Read more
Local NewsNews අලි ඝාතනයට මරණ දඬුවම – පූජ්‍ය රාහුල හිමි රජයට දැඩි චෝදනා නගයිMaimoonarJuly 23, 2025 by MaimoonarJuly 23, 20250 දිනෙන් දින උග්‍ර වන අලි-මිනිස් ගැටුමෙන් සිදුවන අලි මරණ ඉහළ යාම හමුවේ, ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්, අලි ඝාතනය කරන වැරදිකරුවන්ට මරණ... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: අවසන් කෙටුම්පතක් නොමැති බව සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පවසයිMaimoonarJuly 23, 2025 by MaimoonarJuly 23, 20250 සභානායක සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (ජූලි 23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් කෙටුම්පතක් හෝ නිශ්චිත යෝජනාවලියක් සකස් කර නොමැති බවයි.... Read more
Local NewsNews මුව පිළිකා අවදානම තරුණ පරපුර අතර ඉහළට!MaimoonarJuly 23, 2025 by MaimoonarJuly 23, 20250 ශ්‍රී ලංකාව පුරා මේ වන විට මුව පිළිකා රෝගීන් 3,300ක් වාර්තා වී ඇති බවත්, දුම්පානය, බුලත් විට කෑම සහ මත්පැන් පානය වැනි ජීවන රටා සාධක... Read more
Local NewsNews බෙලිගල්ලේ පාසල් බස් අනතුරකින් සිසුන් 16කට තුවාලMaimoonarJuly 23, 2025 by MaimoonarJuly 23, 20250 බෙලිඅත්ත – වීරකැටිය ප්‍රධාන මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ පාසල් බස් අනතුරකින් සිසුන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ පාසල් සිසුන් රැගෙන... Read more