Local NewsNews කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළටMaimoonarApril 11, 2020 by MaimoonarApril 11, 20201 ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම පූර්ණ සුවය ලැබූ... Read more
Local NewsNews සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයිMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20200 අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය... Read more
Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළටMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 2020962 කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ. ඒ අනුව පුද්ගලයින් 50 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව... Read more
Local NewsNews බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙතිMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20200 මේ දිනවල ලෝකය පුරාත් අප රටේත් පැතිර යන කොරෝනා වයිරසය මුල් කරගෙන මිනිසුන් හා ජීවත් වූ සතුන් ද පීඩාවකට පත්ව ඇත. ගිනි අතර බඩගින්න තරම්... Read more
Local NewsNews මධ්‍යස්ථාන 12ක් තුළ පුද්ගලයින් 1311ක් නිරෝධායනයටMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20201 ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා... Read more
Local NewsNews ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයිMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20200 ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 6 කින් දීර්ඝ... Read more
Local NewsNews කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයිMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20200 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමා තිබේ. කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ... Read more
Local NewsNews ගල්ගමුවේ හා මොරවැව මනුෂ්‍ය ඝාතන දෙකක්MaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20201 ගල්ගමුව පොලිස් වසමේ හා මොරවැව පොලිස් වසමේවල මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව තිබේ. ඊයේ(09) උදේ 8.30ට පමණ ගල්ගමුව පොලිස් වසමේ ඉහළගම ප්‍රදේශයේ දී ඉඩම් ආරවුලක් දුරදිග... Read more
Local NewsNews කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයිMaimoonarApril 10, 2020 by MaimoonarApril 10, 20200 ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට(10) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා... Read more
Local NewsNews විදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..MaimoonarApril 9, 2020 by MaimoonarApril 9, 20201 කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි ගුවන් තොටුපලවල් 13ක සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන් 33 මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත. අද කැබිනට් මාධ්‍ය හමුව අමතමින්... Read more