Local NewsNews තවත් කොරෝනා රෝගීන් 05ක් හමුවේ..MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 2020683 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 238 දක්වා ඉහල යයි. වාර්තා... Read more
Local NewsNews පාස්කු බෝම්බ ප්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20201 පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත් රිෂාද් බදුර්දීන් රහස් පොලිසිය වෙත කැඳවා ඇත. අද දිනයේ තමන්ට අපරාධ පරීක්ෂණ... Read more
Local NewsNews මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයිMaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20202 කොළඹ කොටුව මැනිං වෙළඳ පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය දීර්ඝ කර තිබේ. අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට... Read more
Local NewsNews ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනයට ලංකාව සැරසෙයිMaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20201 අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ එක්සත් ජාතින්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ... Read more
Local NewsNews අද සිට අළුයම් අහසේ උල්කා වර්ෂාවක්MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 2020475 අද(16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එළඹෙන 25 වනදා දක්වා... Read more
Local NewsNews නාගලගං වීදිය හුදකලා වෙයිMaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20201 ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමඟ අද(16) සිට එම ප්‍රදේශය හුදකලා කිරිමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. ඒ අනුව එම මාර්ගයට පිවිසිය... Read more
නාවික හමුදාවෙන් පුත්තලම පොලීසියටත් විෂබීජ හරණ කුටියක්MaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20200 නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටියක් පුත්තලම, පොලිස් ස්ථානය වෙත ලබා දී තිබේ. නාවික හමුදාධිපති වයිස්... Read more
Local NewsNews ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදිMaimoonarApril 16, 2020 by MaimoonarApril 16, 20202 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කිරීමත් සමඟ එම... Read more
Local NewsNews ඉන්දීය ක්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..MaimoonarApril 15, 2020 by MaimoonarApril 15, 202090 ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇත. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින්... Read more
Local NewsNews කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප්‍රදේශය නොසන්සුන්..MaimoonarApril 15, 2020 by MaimoonarApril 15, 20206 අද පෙරවරුවේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ පුද්ගලයෙක් මිය යාමෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මෙසේ මියගොස් ඇති නාඳුනන පුද්ගලයා නාගොඩ රෝහල දෙසින් පැමිණ මාර්ගය... Read more