32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..

අද පෙරවරුවේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ පුද්ගලයෙක් මිය යාමෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මෙසේ මියගොස් ඇති නාඳුනන පුද්ගලයා නාගොඩ රෝහල දෙසින් පැමිණ මාර්ගය අයිනේ අසනීප වී සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ රෝගියා පරික්ෂා කරද්දී මියගොස් ඇත.

මෙම පුද්ගලයාට කොරෝනා වැළඳී ඇතිදැයි සැකයෙන් ප්‍රදේශවාසීන් තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් මළ සිරුර නාගොඩ රෝහලට ගෙන ගොස් ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

Maimoonar

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…

Maimoonar

වැලිසර නාවික කඳවුරේ භට පිරිස් මාරු කිරීම ඇරඹේ : නව සෙබළුන් කඳවුරට

Maimoonar

6 comments

Comments are closed.