Local NewsNews රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවටMaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 20200 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත මීට ටික වේලාවකට පෙර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත්... Read more
Local NewsNews අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…MaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 202039 හමුදාව විසින් නිරෝධායනයට ලක් වූ කිසිදු අයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය වීමට ඉඩ නොතබා කටයුතු කර ඇති බවත් නිරෝධන ක්‍රියාවලිය ශ්‍රී ලංකා හමුදාව ජීවිතේ මුල්... Read more
Local NewsNews සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවටMaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 2020818 අප්‍රේල් මස 10 වන දින සිට 12 වන දින දක්වා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කරන ලද සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය... Read more
Local NewsNews ගෝඩා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවටMaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 2020997 රාගල පොලිස් වසමේ රාගල වත්ත මැදකොටස ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා මිලි ලීටර් 4500ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.... Read more
LIFE NEWSLocal News සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයිMaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 2020670 සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) උදාවෙයි. එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර... Read more
Local NewsNews 19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්MaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 20201,225 රට තුළ මහජනතාව තවදුරටත් කැපවීමෙන් සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන්නේ නම් එළඹෙන අප්‍රේල් 19 වන දින වන විට දැඩි ලෙස ගැටලු නොමැති ප්‍රදේශවලට යම් සහනයක්... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවටත් චීනයටත් එක්ව සුළග වැස්ස පරදා අභියෝග දිනිය හැකියි.. ලංකාවට තවත් අපේ සහාය දෙනවා..- චීනය අලුත් අවුරුද්දේ කියයි..MaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 202021 චීන ශ්‍රී ලංකා දෙරට යනු, සුළඟ හා වර්ෂාව මැදින් ගොස් දුෂ්කරතා ජයගත හැකි සැබෑ මිතුරන් ය. චීනය හැකි තරම් ශ්‍රී ලංකාවට වඩාත් සහාය ලබා දෙමින්... Read more
Local NewsNews Corona : තවත් 04ක් හදුනාගනී.. එලූ දැලෙන් මිස පිටින් නොවේ..MaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 2020781 තවත් පුද්ගලයන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගෙන ඇත. මෙම පුද්ගලයන් සිව් දෙනාම පූනානි නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද... Read more
Local NewsNews රුපියල් 5000 දිමනාව නොනුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි අනී..MaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 20200 රැපියල් 5000 හේ සමෘද්ධි සහනාධාර මුදල ලබා නුදුන්නැයි පවසමින් ඉඔුල්පේ ප්‍රදේශිය ලේකම් කොටිඨාශයට අයත් හල්පේ සහ නිත්තමළුව යන ග්‍රාම සේවා වසමෙ රාජකාරි කරන සමෘද්ධි සංවර්ධන... Read more
Local NewsNews ‘ආයිත් ඇවිත් තොපිට කෙලිනවා..’ ඇදිරි නිතිය මැද පොලිසිය තග දැමූ රන්ජන් අත්අඩංගුවට..MaimoonarApril 13, 2020 by MaimoonarApril 13, 20206 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඇදිරි නීති නියෝග කඩ කරමින් මාදිවෙල පිහිටීම මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කරන ලද... Read more