29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

මැතිවරණය තියන්න පිරිසක් හදිසි කරනවා.. ජනාධිපතිට කොරෝනා මඩින්න ඉඩ දෙන්න.. මැතිවරණ පස්සේ පුලුවන්..

මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා කිසියම් පිරිසක් සූදානම්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කර නැති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට ඉක්මන් නොවිය යුතු බවද උන්වහන්සේ පවසති.

ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව කොරෝනා වෛරසය ක්‍රමානුකූලව පාලනය කරමින් සිටි තිබියදී එම කටයුත්ත සාර්ථකව අවසන් කරන්නට ඉඩ දිය යුතු බවද හිමියන් කියා සිටිති.

මැතිවරණයක් පැවැත්විය යුත්තේ වෛරසය නිශ්චිත වශයෙන්ම අවසන් කළ බව තහවුරු කල පසු යයිද උන්වහන්සේ තව දුරටත් පැවසූහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

Maimoonar

යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…

Maimoonar

වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..

Maimoonar

39 comments

Comments are closed.