Local NewsNews කොරෝනා වැලදී ICU ඉන්නේ එක් රෝගියක් පමණයි..MaimoonarApril 9, 2020 by MaimoonarApril 9, 20201 කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද වන විට කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින්නේ එක් රෝගියෙකු පමණක් යැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය... Read more
රත්නපුර පුද්ගලයින් 67ක් නිරෝධායනයටMaimoonarApril 9, 2020 by MaimoonarApril 9, 20201 රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ්... Read more
Local NewsNews කොරෝනා බිළිගත් හත්වන මරණයේ අවසන් කටයුතු සිදු කරයිMaimoonarApril 9, 2020 by MaimoonarApril 9, 20201,017 කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබේ. අද(09) පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව... Read more
Local NewsNews අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..MaimoonarApril 9, 2020 by MaimoonarApril 9, 202057 තවත් මාස හයක පමණ කාලයක් යනතෙක් රටතුළ ගමනාගමනය අවම කිරීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිරන්තරයෙන් දෑත් සේදීම, නිවසට ආසන්නම වෙළඳසැලෙන් ආහාර ද‍්‍රව්‍ය මිලට ගැනීම වැනි... Read more
Local NewsNews කොරෝනාවෙන් මෙරට දැවැන්ත සමාගම් හාන්සියි.. ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් වැටුප් කප්පාදු කරයි..MaimoonarApril 9, 2020 by MaimoonarApril 9, 202015 වැටුප් කප්පාදු සිදුකෙරන ආකාරය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස් ලංකා, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය සේවකයින්ට නිල වශයෙන් දැනුම් දෙති. මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ සමාගම් කිහිපයක්ම මේ... Read more
Local NewsNews රටින් ආ කොරෝනා ආසාදිතයන් 49ක් රට පුරා සැගවිලා.. බුද්ධි අංශ වාර්තාවක්.. පැය 24න් අල්ලන්න නියෝග කෙරේ..MaimoonarApril 9, 2020 by MaimoonarApril 9, 20201,887 කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත 49 දෙනෙකු රට තුළ සැඟවී සිටින බවත් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලිස් මූලස්ථානය විසින් සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්... Read more
Local NewsNews කිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOAMaimoonarApril 9, 2020 by MaimoonarApril 9, 20205 ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝ රෝගීන් ඉහළ ප්‍රතිශතයක් වාර්තා වීම නොවැළැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. වෛරසය ආසාදිතයන් හදුනා ගැනීමට පරීක්ෂණ... Read more
Local NewsNews කොරෝනා පැතිරෙනවා.. මහනුවර රෝහලේ කොරිඩෝවේද මිනී ගොඩගැසේවි..- එම රෝහල් විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි..MaimoonarApril 9, 2020 by MaimoonarApril 9, 202050 කොරෝනා වෛරසය නිසිලෙස පාලනය නොකළහොත් මහනුවර රෝහලේ කොරිඩෝවේද මළමිනී ගොඩගැහෙන ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ශ්‍රද්ධා හේමප්‍රිය මහතා අනතුරු ඇගවීය. පුද්ගලයින් 100 දෙනකුට පමණ වෛරසය... Read more
Local NewsNews ඉරණවිලටත් කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර රෝහලක්MaimoonarApril 8, 2020 by MaimoonarApril 8, 20200 හලාවත ඉරණවිල “අමෙරිකන් හඬ” සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොවිඩ් – 19 වෛරස අසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට පත් කිරීමට පියවරගෙන ගෙන තිබේ. එම රෝහල විවෘත... Read more
Local NewsNews කොරෝනා මර්දනයට කොත්තමල්ලි, වෙලිවැල්ගැට බොන්න.. හුමාලය අල්ලන්න..- විශේෂඥ කමිටුව නිර්දේශ කරයි..MaimoonarApril 8, 2020 by MaimoonarApril 8, 2020153 කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව ප‍්‍රතිශක්තිය වර්ධනය සදහා දේශීය ඖෂධ ශාක පත්‍ර යොදා දුම් ඇල්ලීමට තීරණය කර ඇති බව කොරෝනා සඳහා වන පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි.... Read more