28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

නරක් වු මාළු කිලෝ 240ක් විනාශ කරයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වු මාළු කිලෝ ග්‍රෑම් 240 ක් කන්තලේ දී විනාශ කර තිබේ.

ඊයේ(13) දිනයේ දී ගාල්ලේ සිට කුඩා වෑන් රථයකින් ත්‍රිකූණාමලයට මෙම මාළු තොගය ප්‍රවාහනය කරමින් තිබී ඇත.

කන්තලේ අග්බෝපුර පොලිස් මාර්ග බාධකයේ දී සෝදිසි කිරීමේ දී එහි තිබු නරක් වු මාළු තොගය දැක තිබේ.

පසුව කන්තලේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එම මාළු තොගය බාර දීමෙන් අනතුරව භූමිතෙල් යොදා විනාශ කර ඇත.

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට පත්ව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Maimoonar

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයි

Maimoonar

ගුරු වර්ජනය දිනයි.. දීමනා ඉහලට…

Maimoonar

1 comment

Comments are closed.