27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

කොටි පොලිසියක් හැදූ යාපනය නගරාධිපති අත්අඩංගුවේ…

යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.

නගර සභාවේ සේවකයන් පස්දෙනෙකු කොටි සමයේ භාවිතා කළ ඇඳුමට සමාන ඇඳුමකින් සරසා නගරය ආසන්න ප්‍රදේශවල රාජකාරි වලට යොදා ගැනීම හා ඒ තුළින් ත්රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනයට අනුබල දුන්නේයැයි ඔහුට චෝදනා එල්ල වී ඇත.

Related posts

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

Maimoonar

ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි

Maimoonar

මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Maimoonar