Local NewsNews රටේ සියළුම පුද්ගලයන්ට කොරෝනා පරීක්‍ෂණ කිරීමට රජය තීරණය කරයි..MaimoonarApril 8, 2020 by MaimoonarApril 8, 2020482 ශ්‍රී ලංකාවේ සියලු පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඒ සඳහා ගැලපෙන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිව්... Read more
Local NewsNews කොරෝනා සුවකරන්න පුළුවන් කියද්දීත් ආයුර්වේද වෙදුන්ට ඊට ඉඩ නොදෙයි.. කුමක්ද හේතුව..MaimoonarApril 8, 2020 by MaimoonarApril 8, 20204 ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය මගින් කොරෝනා රෝගීන් සුවපත් කරන්නට ඉඩ නොදෙන්නේ මන්දැයි රජය පැහැදිලි කල යුතු බව පූජ්‍ය ඔ්මල්පේ සෝපිත හිමියෝ පවසති. ඇඹලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක්... Read more
Local NewsNews අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බාර නොදෙයි.. වෙසක් උත්සවයක් අවලංගුයි..MaimoonarApril 8, 2020 by MaimoonarApril 8, 20202 ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට භාර දීමේ නොහැකිවූ නොහැකි බව බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල... Read more
Local NewsNews මා සිටියා නම් කොරෝනා දවස් තුනෙන් ඉවර කරනවා..- රාජිත කියලා..MaimoonarApril 8, 2020 by MaimoonarApril 8, 20200 තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටියේ නම් කොරෝනා වසංගතය දින තුනකින් අවසන් කරන බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් පවසා ඇති බව රජයේ වෛද්‍ය... Read more
Local NewsNews ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..MaimoonarApril 8, 2020 by MaimoonarApril 8, 2020758 ඉදිරි සති දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය දෙවැනි නැගිටීමක් අපේක්ෂා කළ හැකි යයි විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.... Read more
බේරුවලින් කොරෝනා 15ක් හමුවේ.. 25,000ක් නිරෝධායනයට..MaimoonarApril 8, 2020 by MaimoonarApril 8, 20201 බේරුවල ප්‍රදේශයේ ගම්මාන පහක පහක 25000 පමණ පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන්... Read more
Local NewsNews දිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්MaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 20207 කොරෝනා වෛරස ව්යානප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත... Read more
Local NewsNews ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..MaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 20201 කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය යන කොරෝනා ව්‍යාප්තිය ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක‍්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.... Read more
Local NewsNews අවුරුදු සතියේ කොරෝනා තවත් ඉහලට… අවුරුදු සැමරුම් නෑ..MaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 20201 අලුත් අවුරුද්ද ද ඇතුළත් වන ඉතිරි ඉදිරි දින දහයක පමණ කාලයේ දී මෙරට කොරෝනා රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්... Read more
Local NewsNews කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..MaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 20200 කොවිඩ් – 19 වෛරසය වැළැක්වීමේ සුවතා පානයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘කළු තේ’ සිලෝන් ටී නාමය යටතේ ගෝලීයව ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්... Read more