Local NewsNews අපේක්ෂා රෝහල් කාර්යය මණ්ඩලයේ 14ක් නිරෝධායනයටMaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 2020215 කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ සත්‍ය තොරතුරු වසන් කරමින් ප්‍රතිකාර ගැනීම හෙතුවෙන් එම රෝහල් වෛද්‍යවරුන් සිව් දෙනකු ඇතුළු කාර්ය... Read more
Local NewsNews සුපිරි නෞකාවේ සිටි ශ්‍රී ලාංකීක තරුණයා මව්බිමට පැමිණ කියු දේMaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 20201 ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා අද(06) පෙරවරුවේ මෙරටට ගොඩ බැස්සේය. ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක... Read more
Local NewsNews මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි නිරෝධායනය වු පිරිසක් නිවෙස්වලටMaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 2020476 ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරෙහි නිරෝධායනයට ලක්වූ පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ. විදෙස් රටවල සිට පැමිණ මුලතිව් ගුවන් හමුදා කඳවුර තුළ... Read more
Local NewsNews ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයිMaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 20203 ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙක් සැකපිට ඊයේ (05) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ... Read more
Local NewsNews හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..MaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 202094 හෙටට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල් වලට එක් රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව... Read more
Local NewsNews රට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ.. ඉල්ලීම් ඉල්ලති..MaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 20200 කොරෝනා ව්‍යාප්තිය මර්දන කටයුතු සඳහා සහභාගී වීමට තමන්ගේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් එම රාජකාරියෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews කොරෝනා සැගවූ පුද්ගලයෙක් පැමිණේ.. මහරගම පිලිකා රෝහලේ 14ක් නිරෝධායනයේ..MaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 2020794 මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහලේ කාර්ය මණ්ඩලය 14 දෙනෙකු නිරෝධාන ක්‍රියාවලියකට ලක්කර තිබේ. මෙම පිරිස අතර වෛද්‍යවරුන් 04 සහ හෙදියන් 06 ද සිටිති. කොරෝනා ආසාදිත පුද්ගලයෙකු... Read more
Local NewsNews කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කරනු.. භූමදාන එපා.. ඉස්ලාම් ලෝකයේ බුද්ධිමත්ම පාලක සාජා සුල්තාන් ප්‍රශ්නය විසදයි…MaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 2020101 ඉස්ලාම් භක්තිකයකු කොරෝනා රෝගයෙන් මිය ගියහොත් එය භූමදාන කිරීම වළක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහි පාලක මොහොමඩ් අල් කස්මි සුල්තාන්වරයා නියෝගයක් නිකුත් කර ඇත. අරාබි... Read more
Local NewsNews ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදිMaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 20200 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කිරීමත් සමඟ එම... Read more
Local NewsNews ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියිMaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 20200 ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී... Read more