Local NewsNews

බලංගොඩ වෙළඳසැලක හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

බලංගොඩ පොලිස් වසමේ ගල්ගොඩ හංදිය රුක්අත්තන මාර්ගයේ පන්සල අසල ඇති වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගින්නහට ගත් එම වෙළඳසැළ තුළ කොටසක පදිංචිව සිටි එකම පවුලේ පිය සහ දියණිය බව වාර්තා වෙයි.

මෙම ගින්නෙන් එම පවුලේ මව සහ පුතාගේ දිවි බේරා ගෙන ඇති අතර ඔවුන් බලංගොඩ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි.

අද(11) අළුයම 3.00 ත් 3.30 අතර කාලයේදී මෙම ගින්න හට ගෙන ඇති බව පොලීසිය පවසයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…

Maimoonar

මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි..

Maimoonar

විදුලි සේවකයන්ගේ විශ්‍රාම වන්දි පාරිභෝගිකයා මත පැටවීම අනීතික බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් චෝදනා

Maimoonar