අම්ෆන් සුළිකුණාටුව දරුණුයි – ශ්‍රී ලාංකික ධීවරයින් 180ක් සමග බෝට්ටු 30ක් අවදානමක
අම්ෆන් සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරට ධීවරයින් 180 දෙනෙකු ඉන්දුනීසියාව දෙසට ගසාගෙන ගොස් තිබෙනවා. ඔවුන් බහුදින ධීවර යාත‍්‍රා 30 කින් මුහුදු ගොස් තිබුණා. පවතින අයහපත් කාලගුණික...