Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..MaimoonarJune 2, 2020 by MaimoonarJune 2, 20200 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ මෙරට කොරෝනා ආසදිතයන් ප්‍රමාණය 1643 දක්වා... Read more
Local NewsNews චම්පික නෝ හෙල්ලුම්.. බොරු සාක්‍ෂි හැදූ බව හෙලිවෙයි.. බොරැල්ල OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග..MaimoonarJune 2, 2020 by MaimoonarJune 2, 202031 2016 වසරේදී වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී තිබේ. හිටපු ඇමති චම්පික... Read more
Local NewsNews ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක්MaimoonarJune 2, 2020 by MaimoonarJune 2, 20200 ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවනවා. ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ පළමු කාර්තුව... Read more
Local NewsNews වැලි මුහුදට ගසාගෙන යෑමෙන් ඉදිරියේදී අහිතකර ප්රතිවිපාක ඇති විය හැකියි – පරිසරවේදීන් කියයිMaimoonarJune 2, 2020 by MaimoonarJune 2, 2020602 ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා නිර්මාණය කළ කෘතීම වැලි පෝෂණ තීරයේ වැලි මුහුදට ගසාගෙන යාම හේතුවෙන් ඉදිරියේදී අහිතකර ප්රතිවිපාක ඇති විය... Read more
Local NewsNews යුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් තබන්නේ නෑMaimoonarJune 2, 2020 by MaimoonarJune 2, 20201 මෙරටින් අවසන් වරට වාර්තා වු කොරෝනා ආසාදිතයින් සිව් දෙනා බංග්ලාදේශයේ රැඳී සිට මෙරටට පැමිණි ශී‍්‍ර ලාංකිකයින් වන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්... Read more
Local NewsNews දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක්.. ඔ්නෑම මොහොතක සමාජයේ රෝගීන් හමුවිය හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..MaimoonarJune 2, 2020 by MaimoonarJune 2, 2020550 නිවැරදිව කළමනාකරණය කර නොගතහොත් කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ලක් රටේ ඇතිවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත්... Read more
Local NewsNews චම්පික සිදු කල ඝාතනයක්, හිටපු නාවුක හමුදාපති ඝාතන උත්සායක් වීඩියෝ හඬපට සහිතව සේනාධිපති හෙලි කරයි.. [Video]MaimoonarJune 2, 2020 by MaimoonarJune 2, 2020527 හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා තමන් ඝාතනය කිරීමට සූදානම් වූ බව ඇවන්ගාඩ සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා චෝදනා කරයි. තමන් ඒ සම්බන්ධයෙන් නුගේගොඩ පොලිසියට... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..MaimoonarJune 1, 2020 by MaimoonarJune 1, 20200 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් 11 දෙනෙකු නාවුක හමුදාවෙන් වන අතර සෙසු දෙදෙනා විදේශයන්ගෙන්... Read more
Local NewsNews 11 වන කොරෝනා මරණය වාර්තා වේMaimoonarJune 1, 2020 by MaimoonarJune 1, 202019 නව කොරෝනා වෛරසය ආසාධනය හේතුවෙන් මෙරට සිදුවූ 11 වන මරණය වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර... Read more
Local NewsNews මේ අවමගුල් සැමරුම හොදටම මදි.. කොරෝනා ඉවර වුණාව ලොකුවට සැමරුමක් ගන්නවා..- තොණ්ඩමන්ගේ අවමගුලේදී ඔහුගේ පුත‍්‍රයා..MaimoonarJune 1, 2020 by MaimoonarJune 1, 202031 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තම පියා වන අාරුමුගම් තොණ්ඩමන් මහතාට දිය යුතුව තිබූ විශිෂ්ට සමුදීම කළ නොහැකි වූ බව ඔහුගේ පුත් ජීවාන් තොණ්ඩමන් මහතා පැවසීය. මේ... Read more