26.7 C
Colombo
September 6, 2026

නුවරඑළියට අද ඇදිරි නීතිය – පොලීසියත් සීරුවෙන්

Maimoonar
නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ අද දිනය පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාතී‍්‍ර 12 සිට එම දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය...

කුවේට් සිට පැමිණි 18ක් ඩුබායි සිට පැමිණි 17ක් සමග ඊයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 61ක්

Maimoonar
මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1530 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (28) දිනය තුළ පමණක් ආසාදිතයින් 61 දෙනෙකු වාර්තාවීමත් සමගයි. ඉන්...

බෙලරුස් සිටි ලාංකිකයින් 277ක් මව්බිමට

Maimoonar
බෙලරුස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රියේ එරට අග නුවර වන මින්ස්ක්...
Local NewsNews

වික්ටර් රත්නායක රෝහල් ගත කරයි… දැඩි සත්කාර ඒකකයේ..

Maimoonar
රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායක මහතා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලබමින් සිටින බව ඔහුගේ පුත්‍රයා සඳහන් කරයි. ලෙලුම් රත්නායක විසින් තම...
Local NewsNews

දැඩි කැපවීමක් අවශ්‍ය මොහොතක “තෙරපීමේ සිද්ධිය ” ගැන වෛද්‍යවරු කණගාටුවෙන්

Maimoonar
කොරෝනා මර්දනය කිරීම සදහා දැඩි කැපවීමෙන් කටයුතු සිදුකරන අවස්ථාවේ ජනතාව තෙරපීමෙන් මිය යෑම වැනි සිදුවීම් අසන්නට ලැබීම කණගාටුවට කරුණක් බව වෛද්‍යවරු පවසනවා. නිරෝධායන ඇදිරි නීතිය...
Local NewsNews

කොරෝනා රෝගීන් ගණන 1048 දක්වා ඉහලට

Maimoonar
කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1048 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. අද දිනයේදී වෛරසය ආසාදනය...
Local NewsNews

ගුරුවරුන් පිරිසක් සහ සිසුන් පිරිසක් නිරෝධායනයට…

Maimoonar
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් තලවකැලේ නගරයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය බාහිර පන්තියක්...
Local NewsNews

මැතිවරණ කොමිසමේ ලිපියෙන් තවත් 5000ක් ගෙවීම නතර කරයි

Maimoonar
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් 5,000 දීමනාව ජුනි මාසයේදී ලබාදිය නොහැකි බව රජය පවසනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නෙත්...