32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

තවත් 48 කට කොරෝනා.. නාවුක හමුදා පොකුර තවත් ලොකුවෙයි…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 48 ක් හඳුනාගෙන තිබේ.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1797 දක්වා ඉහළ යයි.

හමු පිරිසෙන් 42 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් අතර සෙස්සන් විදේශවල සිට මෙරටට පැමිණි අයයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහජනතාව වෙනුවෙන් සෑදූ ජිම් එක ඇමතිවරයෙකු වෙනුවෙන් පැයක් වසා දමයි..

Maimoonar

මාලිමා ආණ්ඩුවෙන් විදුලි ගාස්තු 37%කින් අඩු කරනවා..

Maimoonar

හෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..

Maimoonar

1 comment

Comments are closed.