Local NewsNews 11 වන කොරෝනා මරණය වාර්තා වේMaimoonarJune 1, 2020 by MaimoonarJune 1, 202019 නව කොරෝනා වෛරසය ආසාධනය හේතුවෙන් මෙරට සිදුවූ 11 වන මරණය වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර... Read more
Local NewsNews මේ අවමගුල් සැමරුම හොදටම මදි.. කොරෝනා ඉවර වුණාව ලොකුවට සැමරුමක් ගන්නවා..- තොණ්ඩමන්ගේ අවමගුලේදී ඔහුගේ පුත‍්‍රයා..MaimoonarJune 1, 2020 by MaimoonarJune 1, 202031 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තම පියා වන අාරුමුගම් තොණ්ඩමන් මහතාට දිය යුතුව තිබූ විශිෂ්ට සමුදීම කළ නොහැකි වූ බව ඔහුගේ පුත් ජීවාන් තොණ්ඩමන් මහතා පැවසීය. මේ... Read more
Local NewsNews ඔ්මානයේ සිට ආ දියණිය තොණ්ඩමන්ට අවසන් ගෞරව දක්වන්නේ නිරෝධායන නීති කඩමින්ද…?MaimoonarJune 1, 2020 by MaimoonarJune 1, 2020790 හිටපු අමාත්‍යවරුන් තොන්ඩමන් මහතාගේ දියණිය වන නාචියාර් නොණ්ඩමන් ඕමානයේ සිට පැමිණ නිරෝධායනය කඩ කරමින් පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වූ බවට සමාජ ජාලවල පල කර ඇත.... Read more
Local NewsNews ශී‍්‍ර ලාංකිකයින් 522ක් විදේශයන්හි සිට කොරෝනා වැළදී මෙරටට පැමිණ ඇතැයි හෙළි වෙයිMaimoonarJune 1, 2020 by MaimoonarJune 1, 20203 ශී‍්‍ර ලාංකිකයින් 522 දෙනෙකු විදේශයන්හි සිට කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා මෙරටට පැමිණ ඇතැයි අනාවරණ වී තිබෙනවා. කුවෙට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති සංඛ්‍යාව 466... Read more
ත‍්‍රිපෝෂ ෆැක්ටරිය වහයි.. ගැබිණියන්ට, ලදරුවන්ට ත‍්‍රිපෝෂ නෑ..MaimoonarJune 1, 2020 by MaimoonarJune 1, 20206 ජාඇල පිහිටා ඇති ත‍්‍රිපෝෂ කම්හල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තාවේ. මීට හේතු වී ඇත්තේ ත‍්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිගු නොමැති වීමයි. එහි සේවය කරන... Read more
හිටපු ජනපති මෛතී‍්‍ර, තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයිMaimoonarMay 30, 2020 by MaimoonarMay 30, 20201 හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, අභාවප‍්‍රාප්ත හිටපු අමාතය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වුවා. ඒ, දේහය තැන්පත් කර තිබූ රම්බොඩ පිහිටි නිවසේදීයි. ඒ... Read more
ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තා එයිMaimoonarMay 30, 2020 by MaimoonarMay 30, 20200 කොළඹ, ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවන් අද දිනයේදී ලැබී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර... Read more
තොණ්ඩමන්ගේ අවමගුල් සැලසුමට වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය.. කොරෝනා දෙවැනි රැල්ලක් ඒමේ දැඩි අවදානමක්…MaimoonarMay 30, 2020 by MaimoonarMay 30, 2020958 අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අවමංගල කටයුතු සංවිධානය කරමින් ඇති ආකාරය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය ආරක්ෂණ නීති... Read more
කොරෝනා තවත් ඉහල නගී..MaimoonarMay 30, 2020 by MaimoonarMay 30, 20200 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී වූ තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු හදුනාගෙන තිබේ. ඉන් 11ක් විදේශයන්ගෙන් පැමිණි අය වන අතර සෙසු පිරිස... Read more
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්MaimoonarMay 30, 2020 by MaimoonarMay 30, 20201 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ... Read more