31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

Corona : තවත් 46ක් සුව වී පිටවේ.. සුව වීමේ ප‍්‍රතිශතය 63% පනී.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 46 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

එම කාලයේ දී රෝහල් ගත වූ ආසාවක් නව ආසාදිතයන් ප‍්‍රමාණය 08කි.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ප්‍රමාණය 670කි.

මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් 1877 වන අතර ඉන් 1196 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව සුව වීමේ ප‍්‍රතිශතය 63% ඉක්මවා ගොස් තිබේ.

වසාගන්න විද්‍යා විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…

Maimoonar

අපි නොමැරී බේරුනා.. උන්නම් මරලම දායි..- ලංසා

Maimoonar

සියළු වතු කම්කරුවන්ට නිවාස අයිතිය ඔප්පුවකින්…

Maimoonar

7 comments

Comments are closed.