30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

ජනතාවගේ දෙපතුල ලගට යන්න මට ඉගැන්නුවේ මගේ පියානෝ… දෙපතුල ලගට යාම අත අත්‍යවශ්‍ය වෙලා..- පුතානෝ [Video]

පොදු ජනතාවගේ හද ගැස්ම හඳුනන ජනතාවගේ දහඩිය සුවද අවබෝධකරගත් දේශපාලන ව්‍යාපාරය සමගි ජන බලවේගය බව එම පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදස මහතා පවසයි.

තමන් ජනතාවගේ දෙපතුල ළඟට පැමිණි සේවය කරන බව පසුගිය ජනාධිපතිවරණයේදෑ පැවසූ විට පැවසුව විට එය විකෘති කර උපහාස කළ නමුත් අද වන විට එය අවශ්‍ය වී සත්‍යය ජය ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

ජනතාවගේ දෙපතුල ලගට ගොස් ගොස් සේවය කරන්නැයි කියන පාඩම තමන්ට ඉගැන්නුවේ තම පියාණෝ බවද ඔහු පැවසීය.

කොළඹ පැවති මාද්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මල් වඩමක් රුපියල් දස දහසයි..

Maimoonar

විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..

Maimoonar

ඉන්දු-චීන ගැටුමට අමෙරිකාවත් අත දායි

Maimoonar

1,222 comments

Comments are closed.