27.9 C
Colombo
October 30, 2026
Local NewsNews

ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

හෙට (14) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

රාජ්‍ය , පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වී ගබඩා සුද්ද කරන්න හමුදාවෙන් කැදවයි…

Maimoonar

පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක්

Maimoonar

මුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..

Maimoonar

1 comment

Comments are closed.