තොණ්ඩමන්ගේ අවමගුල් සැලසුමට වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය.. කොරෝනා දෙවැනි රැල්ලක් ඒමේ දැඩි අවදානමක්…
අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අවමංගල කටයුතු සංවිධානය කරමින් ඇති ආකාරය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය ආරක්ෂණ නීති...