Local NewsNews

වික්ටර් රත්නායක රෝහල් ගත කරයි… දැඩි සත්කාර ඒකකයේ..

රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායක මහතා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලබමින් සිටින බව ඔහුගේ පුත්‍රයා සඳහන් කරයි.

ලෙලුම් රත්නායක විසින් තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි.

තම පියාට වකුගඩුවල ඇති වූ ආබාධ තත්ත්වත්, නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක්, පෙනහළුවල වතුර පිරීමක් ආදී රෝග ලක්‍ෂණ ඇතැයිද ඔහු පවසයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ-අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි

Maimoonar

ඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් තව ලක්‍ෂ දෙකක් වැඩි කරයි…

Maimoonar

බලපත්‍ර නොමැතිව ෆාමසියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුSTF අත්අඩංගුවට

Maimoonar

1 comment

Comments are closed.